කැස්පර්ස්කි ඇන්ටි වෛරස් සමාගම වෙත යොමුවන් විය්‍යාජ වෙබ් අඩවියක් වෙත හරවා යවන අන්දමේ

කැස්පර්ස්කි ඇන්ටි වෛරස් සමාගම වෙත යොමුවන් විය්‍යාජ වෙබ් අඩවියක් වෙත හරවා යවන අන්දමේ වෛරස්මය පහරදීමකට පසුගිය දිනක සීමිත කාලයක් සදහා ඔවුන්ගේ වෙබ් අඩවිය ගොදුරු වූ බවට වාර්තා වෙනවා. පසුව ප්‍රකාශ උනේ ඔවුන්ගේ වෙබ් අඩවිය නිර්මානය සදහා යොදා ගත් භාහිර මෘදුකාංගකවු දුර්වලතාවයක් මගින් මෙම පහරදීම සිදුකර ඇති බවයි. කෙසේ වෙතත් මෙම තත්වය පැයතුනකට අදික කාලයක් පැවතුන බවයි වැඩි දුරටත් ප්‍රකාශ උනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න