තාක්ෂනික යහ පුරුදු 6

බොහෝ විට පරිගණකයේ නොයෙකුත් උපාංග එකිනෙක යා කොට තිබෙන්නේ ‍රැහැන් මගින් බව අප හොදින් දන්නා කාරනාවක්. එසේම මෙම ‍රැහැන් වල වර්නය හෝ ප්‍රමානය මතම මේවා එකිනෙක වෙන් කොට හදුනා ගත නොහැකිබව ප්‍රයෝගිකව ඔබත් අත්දැක ඇති. මෙම ‍රැහැන් නම්කර තැබීම ,විදුලියට සම්බන්ද කිරීමේදී ක්‍රමානුකූලව හදුනාඅගත හැකිඅයුරින් සිදු කිරීම මෙන්ම, විදුලි ආරක්ශිත උපකරනයක් භාවිතාකිරීම නිසා ආරක්ශාව මෙන්ම එක් තැනකින් සියලු උපකරන වල විදුලිය විසන්දිකිරිමට හැකිවීම ආදී කරුනු කාරනා ඔවුන් යෝජන කර සිටිනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න