ෆයර්ෆොක්ස් හි 4වන සංස්කරනය නිකුත් කිරීම 2011 දක්වා කල්

මොසීලා ආයතනය අද නිවෙදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෆයර්ෆොක්ස් හි 4වන සංස්කරනය නිකුත් කිරීම 2011 දක්වා කල් තබන්නට සිදුවන බවයි. මුලදී සැලසුම් කල ආකාරයට සැප්තැම්බර් මස මැද භාගයේ නිකුත් කිරීම මෙතරම් පසුවන්නට හේතුවක් ලෙස ඔවුන් දක්වා සිටියේ හදුනා ගත් දුර්වලතා පිලිසකර කිරීමට වැඩිකලක් ගතවන නිසා බවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න