ෆයර් ෆොක්ස් සදහා පිලිසකර යාවත්කාලීනය නිකුත්කල බව..

ෆයර් ෆොක්හි හදුනා ගෙන දරුනු ගනයේ දුර්වලතාවයක් ලෙස නම් කර තිබු දුර්වල තාවය සදහා පිලිසකර යාවත්කාලීනය නිකුත් කල බව ප්‍රකාශ උනා.තන්ඩර්බර්ඩ් මෘදුකාංගය භාවිතාකරන්නන් හට වඩාත් අහිතකර තත්වයක් මේ දුර්වල තාවය තුල පැවති බවයි පැවසුනේ. කෙසේ නමුත් තවමත් බීටා මට්ටමේ ඇති සංස්කරනයක් වන ෆයර් ෆොක්ස් 4 සංස්කරනයට මෙහි බලපැමක් ඇති නොවුනු බවයි සදහන් උනේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න