ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක්

මයික්‍රොසොෆ්ට් ආයතනය ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක් නිකුත් කර ඇති බවක් වාර්තා වෙනවා. මෙය මීට පෙර වු සංස්කරනයේදී හමුවු දුර්වලතා විසදූ හා නවතම අංග කිහිපයක එකතුවක් බව නිවේදනය උනා.වැඩිදුරටත් පැවසුනේ තවත් බිටා මට්ටමේ සංස්කරන කිහිපයකට පසුව ලබන වසර මුල් භාගය වන විට ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලොරා 9 හි අවසාන සංස්කරනය නිකුත්කිරීමට බලාපොරොත්තුවන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න