කැස්පර්ස්කි ආයතනය නිකුත් කල අලුත්ම වාර්තාවකට අනූව

කැස්පර්ස්කි ආයතනය නිකුත් කල අලුත්ම වාර්තාවකට අනූව, දිනකට බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් මිලියන හතරෙන් තුනක් වැඩිහිටියන් සදහාවන වෙබ් අඩවි වලට පිවිසෙන බවයි වාර්ථා කරන්නේ. මේ අතරින් තිස් දෙදාහක් පමනසැම පැයකට වරක් පිවිසීම සිදුකරන අතර බහුතර පිවිසීමක් පෙන්නුම් කරනුයේ රාත්‍රී 9යෙන් පසුව බවයි. වඩිදුරටත් ඔවුන් පවසන්නේ සැප්තැම්බර් මාසය තුල ලොකය පුරාම සලකන විට පැයකට මිලියන හතරක් මෙම උත්සාහය ගන්නා බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න