පුද්ගලයෙකු නීතිමයනොවන අකාරයට මෘදුකාංග අලවිකිරීමේ වරදට

ටෙක්සාශි 24 හැවිරිදි පුද්ගලයෙකු නීතිමයනොවන අකාරයට මෘදුකාංග අලවිකිරීමේ වරදට එරට අධිකරනය විසින් මාස 18ක සිර දඩුවමකට යටත් කලබව වාර්ථා උනා. මින්පෙර කිහිපවිටකදීම අවවාදයට ලක්වුවත් දිගින් දිගටම තම නීති විරෝදී කට යුත්තේ ඔහු යෙදී ඇති බවයි වාර්තා උනේ. ඔහුගේම වෙබ් අඩවියක් හරහා මෙම කටයුත්ත කරගෙන ගොස් ඇති බවට වැඩිදුරටත් කියවුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න