පෞද්ගලික වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී

වර්ජිනියාවෙන් නිකුත්වු පුවතක කියවෙන්නේ,තම ආයතනයේ සේවයකල අයෙකුගේ පෞද්ගලික වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී එම වෙබ් අඩවිය සතුව තිබූ  ගොනු රාශියක්  මකා දැමීමේ වරදට පුද්ගලයෙකු මාස 27 ක සිර දඩුවමකට යටත් කල බවයි. චේතනාත්මකව වෙන අයකුගේ ආරක්ශිත වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී එම වෙබ් අඩවියට  හානිකිරීම නම් වරදට ඔහු වරදකරුවු බවයි වැඩිදුරටත් කිය වුනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න