එවරස්ට් කදු පාමුලටත් අධිවේගී අන්තර්ජාල පහසුකම්

එවරස්ට් කදු පාමුලටත් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදී ඇති බවටත් වාර්තා වෙනවා. පෞද්ගලිහ්ක සමාගමක් විසින් වසරකදී අමුත්තන් හාරදහසකට වඩා ගැවසෙන ප්‍රදෙශයක් ලෙස සැලකෙන එවරස්ට් කදු පාමුලට 3ජී පහසුකම දැන් ලබී ඇති බව කියවෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න