තවමත් වින් එක්ස් පී භාවිතාකරමින් සිටින බවට හා

ලොවපුරා වූ ප්‍රධාන පෙලේ ආයතන රාෂියක්ම තවමත් වින් එක්ස් පී භාවිතාකරමින් සිටින බවට හා 2014 අප්‍රේල් මස ලෙස දැනට නම් කර ඇති  එක්ස් පී සදහා යාවත්කාලීනයන් නිකුත් කිරීමේ අවාසාන දින දක්වා තම ආයතන වල මෙම මෙහෙයුම් පද්දතිය පවත්වා ගෙන යාමට බලා පොරොත්තු වන බවටත් කරුනු පලවී තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න