විකල්ප පී ඩී එෆ් ෆයිල කිය වීම සදහා යොදා ගත හැකි මෘදු කාංග

අඩෝබි කියවනය යනු පසුගිය කාලක සිට ඔබේ පරිගණකයේ සිටින ඔබට අනතුරු ගෙන ඒමේ ප්‍රමුකයෙකු බවට පත් වෙමින් සිටින බව පෙනෙමින් පවතිනවා. බොහෝ මෘදුකාංග අපරාධ කරුවන්ගේ ඉලක්කයක් බවට පත්වූවා සේම එම දුර්වලතා සදහා පිලියම් යාවත්කාලීනයන් නිකුත් කිරීම බොහෝ සෙයි ප්‍රමාදකිරීම ඊට හේතුවක්ලෙස දක්වනවා.පහත දැක්වෙන්නේ ඔබට විකල්ප  පී ඩී එෆ් ෆයිල කිය වීම සදහා යොදා ගත හැකි මෘදු කාංග කිහිපයකුයි.

 

http://www.nuance.com/for-business/by-product/pdf/pdfreader

http://www.foxitsoftware.com/pdf/reader/

http://www.nitroreader.com/

මීට අමතරව පී ඩී ෆයිල නිර්මානය සදහා යොදා ගත හැකි මෘදු කාංග කිහිපයක් මෙසේ දක්වා තිබුනා.

http://www.adobe.com/acom/createpdf

http://www.cutepdf.com/Products/CutePDF/writer.asp

http://www.pdfdownload.org/free-html-to-pdf.aspx

http://download.cnet.com/Free-HTML-to-PDF-Converter/3000-18497_4-10691753.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න