පසුගිය දිනක යුරෝපීය රටක කාන්තාවකට වෙනස් ආකාරයක සයිබර් පහරදීමකට ගත් උත්සාහයක් වර්තාවී තිබුනා. ඇය වෙත පැමිනි දුරකතනය කින් පැවසී තිබුනේ ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයට සේවය කරන්නෙකු බවත් ඇය විසින් භාවිතාකරන මෙහෙයුම් පද්දතියට අදාලව දියත් වෙමින් ඇති මෘදුකාංග පහරදීමක් ගැන කරුනු පැහැදිලි කල බවත්ය. මින් ආරක්ශා වීම සදහා ෆේස්බුක් හි කිසියම් ක්‍රියා කාරකම් කිහිපයකට සම්බන්ද වියයුතු බවත්ය. පසුව නැවත නැවතත් විවිද අංක වලින් මේ හා සමානම ඇමතුන් ලැබුනු අතර ඇතිවු සැකය නිසා ඇය මේ පිලිබදව මාධ්‍ය ආයතනයක් දැනුවත් කල බවත්ය. පසුව නගරයේ පොලිස් ස්ථානය විසින් මේ පිලිබදව දැනුවත් කර නගර වැසියන් වෙත ඊමෙල් මාර්ගයෙන් දැනුවත් කල බවත් සටහන් ව තිබුනා.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

