කුඩාම දෘගාංග තැටියවෙලද පොලට

හිතාචි ආයතනය මේ වනවිට ලොකයේ ඇති කුඩාම දෘගාංග තැටියවෙලද පොලට නිකුත් කල බවට ප්‍රවෘතියක් පලවෙනවා. ගිගා බයිට් 320 ධාරිතාවකින් යුතු මෙහි පැය 80 පමන අධි පැහැදිලි වීඩියෝ  දර්ශන අඩංගු කල හැකි බවටත්,ගීතමන් 80,000 අඩංගු කල හැකි බවටත් කිය වෙනවා. මෙය භාහිර දෘඩාංග තැටියක් ලෙස මැක් පරිගණක සදහා සකස් කර ඇති බවයි  සටහන් වෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න