නවතම ප්‍රවෘතියක සටහන් වන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය සදහා බලපත්‍ර මේවන විට මිලියන 240 කට වඩා අලවි වී ඇතත්, වින්ඩෝස් එක්ස් පී හි බලපරාක්‍රමය තවමත් නොසැලී පවතින බවයි.තවමත් වියාපාරික තලයතුල වැඩි භාවිත ප්‍රතිශතයක් හිමි කරගෙන සිටින්නේ වින්ඩෝස් එක්ස් පී බවයි කියවෙන්නේ. ප්‍රතිශතයක් ලෙස පවසතොත් අමෙරිකාවේ හා යුරෝපයේ ආයතනික පරිගනක වලින් වින්ඩෝස් 7 භාවිත වෙන්නේ 10 :1 අනුපාතයකට බවයි සටහන් වන්නේ.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

