යු ටියුබ් හි පලවීම

ජපාන වෙරලාරක්ශකයින් විසින්  චීන ධීවරයින් සහිත යාත්‍රාවක් අත්වඩංගුවට ගැනීමට අදාල සිද්දියක් යු ටියුබ් හි පලවීම පිලිබද දැඩි අවදානයක්  ජපානය විසින් යොමුකර ඇති බවක් පලවෙනවා. සංවේදී රජ්‍ය තොරතුරු පිටවීමක් ලෙස සලකා මේගැන  සොයා බලන බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත්  මෙම පලකිරීමට අදාල යු ටියුබ් ගිනුම කිසිදු තොරතුරක් නොතබාම මකා දමා ඇති බවයි කියවෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න