ෆේස් බුක්හි මුල් පි‍ටුව වෙනසක්

ෆේස් බුක්හි මුල් පි‍ටුව වෙනසක් ඇතිවීමේ අවශ්‍යතාවයක් පිලිබද මතයක් ගොඩනැගෙමින් පවතින බවට පුවතක් පලවෙනවා. මුල් පි‍ටුවතුලදී භාවිතා කරන්නාට වඩාත්ම වැදගත් වන කාරනා වැඩි වශයෙන් සැගවී ඇති බවට මතයක් මෙන්ම මුල් පි‍ටුවේ සැකැස්ම දිගුකාලීනව භාවිතාකරන්නන්ගේ දෙනෙත් වල සෞක්‍ය කෙරෙහි බලපෑමක් ඇති කරවන බවටද මතයක් පලවී තිබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න