අහිතකර මෘදුකාංග

අඩු වෑඩි වශයෙන් අසහනය මිනිස් ශිස්ටාචාරයත් සමග හෑමදාම පෑවතුනත් දිනකට
බිහිවන අහිතකර මෘදුකාංග ප්රාමානය දිහා බලනකොට මිනිස් අසහනයෙ වර්තමාන
තත්වය ගෑන හොද තක්සෙරුවක් ලබගන්න පුලුවන්.මෙ අපතේ යන චින්තන ශක්තිය අපේ ශිස්ටාචාරයෙ අතිරිත්තයක්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න