මෘදුකාංගමය පහරදීම් වලින් සෑම අටකට එකක් සදහාම පරිගනකයේ "යු එස් බී" සබදතා කවුලුව

ලොවපුරා දිනකට සිදුවන මෘදුකාංගමය පහරදීම් වලින් සෑම අටකට  එකක් සදහාම පරිගනකයේ  "යු එස් බී" සබදතා කවුලුව යොදා ගන්නා අතරම වින්ඩෝස් හි "ඔටෝ රන්" පහසුකම  භාවිතා කරමින් පරිගනකටට පිවිසීම පහසුකර ගන්නා බවයි කියවෙන්නේ. මෙම "ඔටෝ රන්" පහසුකම පරිගණකයට අලුතින් සම්බන්ද වන උපකරනයකට ඉතා පහසුවෙන් පරිගණකය හා හදුනා ගැනීමට ඉඩ සැලසෙන අතර ආවස්ට් ආයතනය පසු ගියදා කියා සිටියේ "යු එස් බි"  ආකාරයේ උපකරන භාවිතයේදී වැඩි සැලකිල්ලක අවශ්‍යතාවය වැදගත් බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න