සමාජ ජාලා වෙබ් බ්‍රවුසරය

සමාජ ජාලා භාවිතයට වැඩි කැමැත්තක් දක්වන අයසදහාම නිකුත් කරන්නට බලා පොරොත්තුවන වෙබ් බ්‍රවුසරයක බීටා සංස්කරනය  අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි කියවෙන්නේ. ෆේස්බූක් මූලික කරගනිමින් භාවිතය පහසු කරවන මෙම බ්‍රවුසරය රොක්මෙල්ට් නමින් නම් කර තිබෙනවා.

 

http://www.rockmelt.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න