ඉන්ටර්නෙට් කෙටිමං අතරට මුල්ම සටහනවන්නේ ඔ…

ඉන්ටර්නෙට් කෙටිමං අතරට මුල්ම සටහනවන්නේ ඔබ භාවිතා කරමින් සිටින වෙබ් පි‍ටුව අකුරු විශාලනය හා කුඩා කිරීමසදහා යොදා ගත හැකි ද්වි යතුරු පුවරු සංයෝජනයක් ගැනයි. ඔබේ යතුරු පුවරුවේ  ctrl යතුර +  හා යතුර එකවර භාවිතා කිරීමෙන් වෙබ් පි‍ටුව අකුරු විශාලනය කර ගැනීමටත් ctrl හා – යන අකුරු එකවර භාවිතා කිරිමෙන් කුඩාකර ගැනීමටත් හැකියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න