ඔබ වෙබ් බ්‍රවුසරයතුල එක වර කවුලු කිහිපයක්

ඔබ වෙබ් බ්‍රවුසරයතුල එක වර කවුලු කිහිපයක් භාවිතා කරමින් විවිධ වෙබ් පි‍ටු කිහිපයක් එකවර භාවිතා කරනවා විය හැකියි. යම් මොහොතකදී ඔබට  අවශ්‍යනම් ctrl  හා Q යන යතුරු දෙක එක වර භාවිතා කර  අලුත් කවුලුවක් තුලදී දැනට විවෘත කර ගෙන ඇති සියලු කවුලු වල සංශිප්තයන් දැක ගත හැකිවනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න