යාහූහි සේවය කරන 14100 වන සේවක පිරිසෙන් 20%

පෙර දින සැදෑවේ සිට පැතිරෙමින් තිබු පුවතක්වූ යාහූහි සේවය කරන 14100 වන සේවක පිරිසෙන්  20%කගේ සේවය අවසන් කරන්නට සමාගම තීර්නය කර ඇතිබව කියවෙන පුවත පදනමක් රහිතබවයි අද උදැසන යාහූ ආයතනයෙන් නිකුත් කල ප්‍රකශයක සටහන් වුනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න