2012 වන විට ලොකයේ සුපිරිම පරිගණකයේ හිමි කරුවා

2012 වන විට ලොකයේ සුපිරිම පරිගණකයේ හිමි කරුවා වීමේ ඉලක්කය සදහා මීලග සතියතුල වැඩ අරබන්නට සියල්ල සුදානම් යැයි කියවෙන පුවතක් ඇමරිකාවෙන් පලවෙනවා. කෙසේ නමුත් මෙම වසරේදී ලොකයේ සුපිරිම පරිගනකයේ හිමි කරුවා වීමේ චීනය සතු වාර්තාව කිසිදු අභියෝගයකින් තොරව පවතින බවයි වාර්ථා වන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න