ඔබ අන්තර්ජාලය තුල සැරිසරන්නට ගූගල් භාවිතා කරන්නෙක් වෙන්නට ඉඩ ඇත

සමහර විට ඔබ අන්තර්ජාලය තුල සැරිසරන්නට ගූගල් භාවිතා කරන්නෙක් වෙන්නට ඉඩ ඇත. සපේක්ෂව අනෙක්  වෙබ් පිරික්සුම් යාන්ත්‍රනයන්ට වඩා ගූගල් හි ඇති සුවිශේසීතාවයන් ඇතුවා වෙන්නටත් පුලුවන්. ඒ කෙසේ නමුත් අද පලවූ වාර්තාවක සටහන්ව තිබුනේ " අදාල නොවන වෙබ් පි‍ටු  ඔබේ සොයනයට කරදර කිරිම නතර කරන රිසියෙන්" හදුන්වා දුන් නවාංගයක් ගැන නීතිමය ගැටලුවකට ඉඩ තිබේද යන්නයි. ඔබ කිසියම් දෙයක් ගූගල් පිරික්සනයේ සටහන් කොට පිරික්සු විට ලේබෙන යෝජනා වල ප්‍රදාන සටහනට පසුව ඇති කුඩා අන්විෂයක සලකුන දැනට මත් දැක ඇතුවා වන්නට  ඉඩ ඇත. මෙය මතට  ක්සරය ගමන්කරවුවිට ඉන් ඉදිරියෙන් අදාල වෙබ් පි‍ටුවේ පෙර දර්ශනයක් දකින්නට පුලුවන්. ලොවපුරා විවිද ආයතන හා පුද්ගලයින්ට අයත් වෙබ් පි‍ටුවල කිසියම් දර්ශනයක් ඔවුන්ලබාගැනීම සදාචාර සම්පන්නද? යන තැන සිට බුද්ධිමය දේපල නීතියට කොතරම් එකගද යන්න දක්වා ඉහත කී සටහන තුල ප්‍රශ්න කොට තිබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න