නිශ්පාදනාගාර පද්දති වලින් නිශ්පාදන රහස් ලබා ගැනීම සදහා

පසුගිය කාලයේ ඉරාන න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කරගනිමින් දියත් උනු  "වොර්ම්" වර්ගයේ මෘදුකාංගයට සම්බන්දව  නව පුවතක් අද සටහන් උනා. එයින් කියවෙන්නේ  එම මෘදුකාංගය යොදාගෙන නිශ්පාදනාගාර පද්දති වලින්  නිශ්පාදන රහස් ලබා ගැනීම සදහා යොදාගන්නට ඇති ඉඩ ගැන අනතුරු ඇගවීමක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න