එලබෙන උත්වසව සමයත් සමග අන්තර්ජාලය භාවිතා කරන්නන් බොහෝ විට මිලදී ගැනීම්වලදී වංචාකාරී තත්වයන්ට හසුනොවීමසදහා නිතර නිතර උපදෙස් ලබාදීම් දැකිය හැකියි. අද නිකුත්වු ලිපියක සදහන්ව තිබුනේ අන්තර්ජාලය භාවිතාකරන්නන්ගෙන් 55% පමන තම මිලදී ගැනීම් වලදී අන්තර්ජාලය භාවිතා කරන බවයි. ඒ අතරින් 48% පමන ගූගල් වැනි වෙබ් බ්‍රවුසර් වල සහය පතන බවයි සටහන් වෙන්නේ. ඉන් අඩක් පමන පලමු හෝ දෙවන පිටිවෙත තම විස්වාසය තබන අතරම මින් වැඩි පිරිසක් ආරක්ෂිත තත්වයන් නොසලකමින් තම ගනුදෙනු කරා යන බවයි පවසන්නේ. ඔවුන් පවසා සිටිනවා වෙබ් පිරීක්සනයක සහයට වඩා කෙලින්ම වෙබ් ලිපිනය යොදා ගන්නා ලෙසත් පිවිසුම් යතුරු(පාස් වර්ඩ්) භාවිතයේදී ගිනුමෙන් ගිනුමට එය වෙනස් කරන ලෙසත් " " කෙරෙහි අවදානය යොමු කරන ලෙසත් .
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

