ඇඩෝබි කියවනය වඩාත් ආරක්ශිත සංස්කරනයක්

ඔබ ඇඩෝබි කියවනය භාවිතා කරන අයෙක් නම් දැන් වඩාත් ආරක්ශිත සංස්කරනයක් භාවිතා කිරීමේ  අවස්තාව උදා වෙලා තියනවා. පහත  ලිපිනයෙන් දැන් එය ලබාගත හැකියි.

 

http://get.adobe.com/reader/

ප්‍රතිචාරයක් ලබාදෙන්න