ෆේස්බුක් භාවිතා කරන්නන් අතර වේගයෙන් පැතිරගිය අනතුරු ඇගවීමක්

පසුගිය දිනවලදී ෆේස්බුක් භාවිතා කරන්නන් අතර වේගයෙන් පැතිරගිය අනතුරු ඇගවීමක් වූයේ නත්තල් ගසක ආකෘතියක් සහිතව සකස් කරතිබූ ෆේස් බුක් ක්‍රියා දාමයක් දරුනුම ගනයේ ට්‍රෝජන්මය වෛරසයක් බවත් කල්පනා කාරීවනලෙසත්ය. නිකුත්වූඋ ප්‍රවෘතිය කට අනූව කියවෙන්නේ සත්‍යයමය සිද්දියකදීට වඩා වේගයෙන්  පැතිර ගිය මෙම අනතුරු ඇගවීම පදනම් විරහිත බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න