ෆේස්බුක් භාවිතා කරන ඔබට

බිට්ඩිෆෙන්ඩර් නම් ප්‍රකට ආරක්ෂිත මෘදුකාංගය නිපදවන ආයතනය වෙතින් උපාංගයක් ලෙස ඔබේ ගිනුමට ආරක්ෂාව සලසා දීමට ඉදිරිපත්වී තිබෙනවා. පහත ලිපිනයෙන් පිවිස එම උපාංගය සංක්‍රිය කරගත හැකි බවයි පැවසෙන්නේ

 

http://apps.facebook.com/bd-safego

ප්‍රතිචාරයක් ලබාදෙන්න