ඔබේ පරිගනකයේ යතුරු වලට ඔබව මෙහෙයවීමට ඉඩ නොතබන ලෙසයි

ජනාකීර්න නගරයක  එලබෙන උත්සව සමයත් සමග ආරක්ෂාව ගැන අවදාරනය වන්නාක් සේම බොහෝ වෙබ් අඩවි හා බ්ලොග්වලද ඉහලින්ම සටහන් වන්නේ අන්තර්ජාලයතුල එලබෙන කාලයතුල පිලි පැදිය යුතු ආරක්ෂාකාරී උපදෙස් ගැනයි. අද පලවූ ලිපියක සටහන්වී තිබුනේ  කුඩාහෝ මත්පැන් පනයකින් පසුව ඔබේ පරිගනකයේ යතුරු වලට ඔබව මෙහෙයවීමට ඉඩ නොතබන ලෙසයි. ඔබගෙන් ලැබෙන සුලු හෝ දුර්වලතාවයක් බලාපොරොත්තුවෙන් ඔබ හිත්නවාට වඩා වැඩි පිරිසක් ඔබදෙස බලා සිටින බව අමතක නොකරන්නයැයි වැඩිදුරටත්  සදහන් වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න