නොමිලේ ඡායාරූප සංස්කරනය සදහා යොදාගන්නා මෘදුකාංගයක්

තවදුරටත්  ඡායාරූප සංස්කරනය සදහා යොදාගන්නා මෘදුකාංග සදහා ඩොලර්  සියගනන් වැයකිරීම අවශ්‍යම නොවන බව පවසමින් කොඩැක් ආයතනය ආදුනිකයෙකුට පමනක් නොව ප්‍රවීනයෙකු සදහාද ගැලපෙන මට්ටමේ ඡායාරූප සංස්කරනය සදහා නොමිලේ ලබාගතහැකි මෘදුකාංගයක් නිකුත් කර තිබෙනවා. සංස්කරනයට අමතරව "ඔන් ලයින්" ක්‍රමයට මුද්‍රනය කරවාගැනීම ඇතුලු තවත් පහසුකම් මේ සමගම ඔබට ලබා ගත හැකි බවයි කිය වෙන්නේ.

 

http://downloads.pcworld.com/pub/new/design___multimedia/images/image_editors/install_easyshare.exe

ප්‍රතිචාරයක් ලබාදෙන්න