කන්ඩායමක් නිසා ප්‍රදේශයක් නිසා ජාතියක් නිසා මෙන්ම රටක් නිසා ආදී වූ මොනයක් කරුනක් මූලික කරගෙන හෝ මිනිස් වර්ගයා නොදියුනු දියුනු හෝ මොනයම් කාලයේ දීත් රැකගත් තවත් ප්‍රධාන ගති ලක්ෂනයක් ලෙස ගැටුම් වලසිට යුද්ධ දක්වා පරාසයක නොයෙකුත් නම් දරන ගති ලක්ෂනය දැකිය හැකිය. තම සිරුරේ අංගෝපාංග විහිදිය හැකි දුරේ සිට ලෝකයේ අනෙක් කෙරවල දක්වා එකිනෙකාට පහරදිය හැකි බව තම ආඩම්බරය කරගත් යුගයද අප පසු කරමින් සිටින්නෙමු.මීලගට එලබෙමින් පවතින යුගය පෙරකී ස්වභාවයන්ගෙන් ඉක්මවා වෙනස් මුහුනුවරකට යුද්ධය පරිවර්තනය වෙමින් පවතින බවට සලකුනු පහැදිලි වෙමින් පවතියී. එනම් සයිබර් අවකාශය මතටද ඉහතකී මූලික මිනිස් ස්වභාවය සංක්‍රමනය වෙමින් පවතින බවයි. චීනය හා ගූගල් සේවාව අතර පසුගිය කාලයේ නිර්මානයවූ ගැටලුව, ඉරාන න්‍යෂ්ටික බලාගාර ඉලක්කවීම, මැතකදී නැවත අවදිවූ ඇමරිකාව හා වෙබ් අඩවියක් අතර ගැටලුව දැක් විය හැකිය.නීතියේ මූලික ස්වභාවය හා සයිබර් අවකාශයේ ස්වභාවය ගැටලු කාරී ලෙස එකිනෙකා පරයමින් පවතින බවට දිනෙන්දින පුවත් කාරනා පලවෙමින් පවතියි.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

