රූපවාහිනිය තහනම් කිරීම වෙනුවට අන්තර්ජාලය තහනම් කිරීම

පලවු වාර්තාවකට අනූව පසුගිය වසර දහයකට ආසන්න කාලයක් තූල වැඩිහිටියන් තම දරුවන්ට දඩුවමක් ලෙස නියම කල රුපවාහිනිය නැරබීම තහනම් කිරීමේ පුරුද්දද ඊලග යුගය කරා පැමිනි ඇති බවයි සටහන් වන්නේ. ඇමරිකානු වැසියන් ඇසුරින් කල සොයා බැලීමකට අනූව කියවෙන්නේ මේවන විට ඉහත කී රූපවාහිනිය තහනම් කිරීම වෙනුවට අන්තර්ජාලය තහනම් කිරීම බහුලව සිදුවන පුරුද්දක් බවට පත් වෙමින් ඇති බවයි

රූපවාහිනිය තහනම් කිරීම වෙනුවට අන්තර්ජාලය තහනම් කිරීම” මත සිතිවිලි 2ක්

  1. පුබුදු අයියේ මම ඔයා ගැන ඇත්තටම සතු‍ටු වෙනවා. කරුනා කරලා ඉදලා හිටලා හරි හරි යමක් ලියන්න මම හරිම ආසයි ඒවා කියවන්න. මම වගේ විකාර නොකරනවා වාගෙම සමහර අය වගේ නවකතා ලියන්නෙත් නැතුව වචන දෙක තුනකින් ඔයා අපූරුවට දේවල් සටහන් කරන හැටි හරිම අපූරුයි. ඔයාට ගොඩාක් ස්තුතියි නැවත ලියන්න පටන් ගත්තට. දයාබර පුබුදු අයියේ ඔයාට ජය.

  2. ගනන් ගන්න එපා මල්ලි ඔයත් උත්සාහකරන්න ලියන්න ඔයාටත් පුලුවන් වේවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න