ඇමෙරිකානු ඩොලර් මිලියන 63ක බලශක්ති හානියක් කරන්නට

බ්‍රිතාන්‍ය සමීක්ෂනයකට අනූව පැවසෙන්නේ සූදානම්තත්වයේ (ස්ටෑන්ඩ් බයි) තබන පරිගනක විසින් නත්තල් නිවාඩුව නිසා දින දහයක් සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 63ක  බලශක්ති හානියක් කරන්නට සමත්වන බවයි. කරුනාකර නත්තල් නිවාඩුවසදහා කාර්යාලයෙන් පිටවයන ඔබ ඔබේ පරිගණකය සම්පූර්නයෙන්ක්‍රියාවිරහිතකරන්නට වගබලා ගන්න යැයි ඉල්ලීමක් කර තිබෙනවා. තවදුරටත් කියවෙන්නේ මෙසේ අඩපන කරන ලද පරිගණක මෙන්ම ප්‍රින්ටර්ස් හා ඡායාපිටපත් යන්ත්‍ර වැනි උපකරන විසින් නතල් නිවාඩුව කාලයතුලදී කාබන් ඩයොක්සයිඩ් ටොන් 8,973 මුදාහරින්නට සමත් වන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න