පරිගණකයට කරන යොජනා 10 අතරට….

ඔබගේ නවතම පරිගණකයට කරන යොජනා 10 අතරට ඔවුන් මීලගට එකතු කරන්නේ අපූරු විකල්ප භාවිතාවක් ගැනයි. ඩොලර් 250 ක ඔ‍ෆිස්  මෘදුකාංගය වෙනුවට විවෘත මෘදුකාංගක් භාවිතයට ගැනීම ගැන සලකා බලන්නට වටින බවයි කියවෙන්නේ. වැඩිපුර විස්තර හා මෘදුකාංගය පහත ලිපිනයෙන් ලබා ගත හැකිවනු ඇත.

http://why.openoffice.org/

ප්‍රතිචාරයක් ලබාදෙන්න