මයික්‍රොසොෆ්ට් ඔෆීස් 2007 සදහා පසුගිය 14 නිකුත්කල යාවත්කාලීනයේ

මයික්‍රොසොෆ්ට් ඔෆීස් 2007 සදහා පසුගිය 14 නිකුත්කල යාවත්කාලීනයේ ගැටලුකාරීබවක් හදුනාගත් බවත්, ඒ අනූව අදාල යාවත්කාලීනය ඉවත්කල බවත් සදහන් කරමින් නිවේදනයක් නිකුත් වු අතර සිදුවූ අපහසුතාවය ගැන තම කනගා‍ටුවද පල කලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න