kumara69@gmail වලින් ලද ප්‍රතිචාරයට ස්තුතියි

කුමාර මල්ලිගේ බලවත් ඉල්ලීම නිසාම ඔහු විසින් මට යොමුකරන ලද ප්‍රතිචාරය එලසම පලකරමි………….
අනේ පුබුදු අයියේ මම ඔයා ගැන ඇත්තටම සතු‍ටු වෙනවා. කරුනා කරලා ඉදලා හිටලා හරි හරි යමක් ලියන්න මම හරිම ආසයි ඒවා කියවන්න. මම වගේ විකාර නොකරනවා වාගෙම සමහර අය වගේ නවකතා ලියන්නෙත් නැතුව වචන දෙක තුනකින් ඔයා අපූරුවට දේවල් සටහන් කරන හැටි හරිම අපූරුයි. ඔයාට ගොඩාක් ස්තුතියි නැවත ලියන්න පටන් ගත්තට. දයාබර පුබුදු අයියේ ඔයාට ජය. මම කුමාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න