මයික්‍රො සොෆ්ට් ඔෆ්‍ෆිස් භාවිතාකරන්නන්හට අනතුරුදයක…….

අද නිකුත්වූ පුවතකින් කියවෙන්නේ මයික්‍රො සොෆ්ට් ඔෆ්‍ෆිස් භාවිතාකරන්නන්හට අනතුරුදයක විය හැකි මට්ටමේ මෘදුකාංගයක් අන්තර්ජාලය තුල නිදහස් වී ඇති බවයි. වර්ඩ් භාවිතාකරන්නන් හට ඔවුන් විසින් වඩාත් අනතුරු අගවා සිටිනවා. ඊ මේල් භාවිතාකරන්නන් වැඩි අවදානයකින් කටයුතුකරන ලෙසයි පැවසෙන්නේ.අවසාන වශයෙන් කියවෙන්නේ ඔබගේ යාවත්කාලීනයන් නිවැරදිව තාබාගන්නට සැලකිලිමත් වන ලෙසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න