චිනය තුලදී කාම වෙබ් අඩවි………….

2010 වසර තුල චිනයතුලදී කාම වෙබ් අඩවි පවත්වාගෙන යාම හේතුකොට ගෙන සිද්ධීන් 2197 විමසුමට ලක් කල බවත්,මිලියන  350 තරම් කොටස් අඩංගු වෙබ් අඩවි 60000 වසාදැමූ බවත් , පුද්ගලයන් 4965 අත්වඩංගුවට ගෙන ඉන් 58 දෙනෙකුට වසරපහකට වඩා සිර දඩුවමකට  යටත්කල බවත් සටහන් වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න