ජීවිතයේ මතකයන් ගොන්න නොහොත් ඡායාරූප එකතුවට වෙනස් මුහුනුවරක් ලබාදී ඔබේ ජීවිතයට වාගේම හිත මිතුරන් සමගද බෙදාහදා ගැනීමට අපූරු අවස්තාවක් මෙම මෘදුකාංගයෙන් උදාකරදෙන බවයි කියවෙන්නේ. ඔබේ ඡයාරූප දිනදර්ශනයක් ලෙසට මෙන්ම සුබ පැතුම් පතක් ලෙස සකස් කරගැනීමට මෙම නොමිලේ භාවිතා කල හැකි මෘදුකාංගය උපකාරී වෙනු ඇත.

