නව වසර උදාවත් සමග ෆේස්බුක් අඩවිය වෙත වාර්තාගත ප්‍රමානයක ඡයාරූප පලකිරීමක්……..

නව වසර උදාවත් සමග ෆේස්බුක් අඩවිය වෙත වාර්තාගත ප්‍රමානයක ඡයාරූප පලකිරීමක් සිදුවී ඇතිබව නිවේදනය වෙනවා. මෙම ප්‍රමානය මිලියන 750 බවයි සටහන් වෙන්නේ.සාමාන්‍යයෙන් දිනකට ඡ්යාරූප මිලියන 100  පලකිරීමක් සිදුවන ෆේස්බුක් වෙබ් අඩවිය වැඩිම ඡයාරූප  හුවමාරුකරගන්නා වෙබ් අඩවියක් ලෙස සටන්වීම නිවැරදි බවයි ඔවුන් පවසන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න