ලොව වෙබ් අවකාශයේ ධාරිතාවය අනතුරුදායක මට්ටමට පැමින ඇත

ලොව වෙබ් අවකාශයේ ධාරිතාවය අනතුරුදායක මට්ටමට පැමින ඇත. තවදුරටත් මෙම අවකාශයට තම අනන්‍යතාවය සම්බන්දකර ගැනීමට ඉඩක් නොමැතිබවට උත්සාහා කරන්නාට පනිවිඩක් ලැබෙන්නට ඇති ඉඩකඩ වේගයෙන් සම්පූර්න වෙමින් ඇත. මීට හේතුවී ඇත්තේ අන්තර් ජාලයේ සබදතා නිරවුල්ව පවත්වා ගෙන යමට මෙතෙක් කල් යොදාගත්(30 විය සැපිරූ)  තාක්ශනයේ වූ බිලියන 4.3 වූ සබදතා අවකාශය අවසන් වෙමින් පැවතීමයි.IPv4 (බිට් 32)නමින් හැදින් වූ මෙම තාක්ශනය වෙනුවට IPv6  නම් වූ (බිට් 128) තාක්ශනය වෙත පියනගන්නට අදාල බොහෝ කටයුතු අවසන් බවටත් මෙහි අත්හදා බැලීමේ කටයුත්තට 2011 ජූනි 30 දිනය පුරා ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම සහභාගීත්වයෙන් පවත්වන්නට කටයුතු සූදානම් බවට පුවතක්  පලවෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න