ඊජිප්තුවේ පවතින අර්බුදකාරීතත්වය හමුවේ

ඊජිප්තුවේ පවතින අර්බුදකාරීතත්වය හමුවේ එරට සංනිවේදන පද්දති එකින් එක බිදවැටෙන්නට පටගෙන ඇතිබවට වාර්තා වෙනවා. එරට තුල තොරා ගත් පෙදෙස් වලට ජංගම දුරකතන පහසුකම් පවා අහිමිවෙමින් පවතින බවයි වාර්ථාවෙන්නේ. පසුගිග දින දෙකක් තුල අන්තර්ජාල සබදතා වල ප්‍රමානත්මකව හැසිරීම ඉහත දැක්වෙන ප්‍රස්තාරයෙන් පෙන්නුම් කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න