මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත්කල නිවේදනයකින් කියවෙනවා….

මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත්කල නිවේදනයකින් පැවසෙන්නේ පැරනි හානිකර මෘදුකාංගයක වැඩිදියුනුකල සංස්කරනයක් මේදිනවල අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි.පරිගණකයේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හා සම්බන්දවී ඔබේ තොරතුරු සොරාගැනීමට සමත්වන ආකාරයේ ස්වභාවයකින් මෙම මෘදුකාංගය සමන්විත බවයි කියවෙන්නේ.වැඩිදුරටත් කියවෙන්නේ පසුගිය සතියේදී චීන වෙබ් අඩවියක් ඔස්සේ මුලින්ම දැක ගත හැකිවූ බවයි.එසේ වින්ඩෝශි දැනට භාවිතාවන සියලුම සංස්කරනවලට මෙම තත්වය පොදු බවත් කිය වුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න