නුදුරු අනාගතයේදීම සයිබර් අවකාශය තම වපසරිය නැවතත් අනන්තය දක්වා දිගුකර ගනු ඇත

නුදුරු අනාගතයේදීම සයිබර් අවකාශය තම වපසරිය නැවතත් අනන්තය දක්වා දිගුකර ගනු ඇත. සයිබර් අවකාශය තුල තවතත් නෙක පහසුකම් වලින් පිරී ඉතිරී යනු ඇත. ශතවර්ෂ කීහිපයකට ඉහත දී මින් වර්ගයා දේවත්වයේ හැකියාවන් ලෙස සටහන් කල බොහෝ දෑ ඇගිලි තුඩු හා ස්පර්ශක තිරය අතර පරතරයට සීමාවනු ඇත. ගැටලුව වන්නේ දිනෙන් දින බිහිවන මෙම සොදුරු අවකාශය පිරවෙන්නේ නිශ්පල විය්‍යාපාරිකයන්ගෙන් හා තමන්ට තමන්වත් අහිමිකරගත් මිනිසුන්ගෙන් නම්????????

ප්‍රතිචාරයක් ලබාදෙන්න