නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග 40ක්

එදිනෙදා පරිගණක භාවිතයේදී ඔබට බෙහෙවින් උපකාරී විය හැකි මෙන්ම නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග 40ක් ගැන කෙටි තොරතුරු හා ලබාගැනීමට භාවිතා කල හැකි සබදතා ලිපිනයන් පහත දැක් වේ.

(1) පරිගනකයේ කාර්‍යක්ෂම බව මෙන්ම ආරක්ශාව හා පිලිසකර කර ගැනීම් වලදී භාවිතා කල හැකි මෘදුකාංගයකි.

http://www.iobit.com/advancedwindowscareper.html

(2) පරිගණකයේ වේගය වැඩිකර ගැනීමට මෙන්ම රෙජිස්ට්‍රිය පිරිසිදුව තබා ගැනීමට උපකාරීවන

මෘදුකාංගයකි.

http://www.wisecleaner.com/

(3) වචනයේ අර්ථයෙන්ම පැවසෙන්නාක්සේ බ්‍රවුසරයේ තැන්පත්වීඇති ආගිය වෙබ්පි‍ටුවල විස්තරවල සිට

පරිගණකයේ තාවකාලික මතකයේ ‍රැදෙන තොරතුරු ඉවත්කරමින් පරිගණකය නිවැරදිව තබා ගැනීමට උපකාරීවේ.

http://www.ccleaner.com/

(4) පී.ඩි.එෆ් ගොනු විවෘතකර ගැනීමට මෙන්ම ඒවා මෘද්‍රනය කරගැනීමේදී මෙන්ම තවත් බොහෝ කටයුතු

වලදී උපකාරීවේ

http://get.adobe.com/reader/

(5) පී.ඩි.එෆ් ගොනු සංශෝධනය කරගැනීමේදී උපකාරී කර ගත හැකි මෘදුකාංගයකි.

http://www.docu-track.com/home/prod_user/PDF-XChange_Tools/pdfx_viewer

(6) ප්‍රකට ඒ.වී.ජි මෘදුකාංගයේ නොමිලේ ලබාදෙන සංස්කරනය ලබා ගැනීම සදහා.

http://free.avg.com/ww-en/homepage

(7) ප්රකට ඒවස්ට් මෘදුකාංගයේ නොමිලේ ලබාදෙන සංස්කරනය ලබා ගැනීම සදහා.

http://www.avast.com/eng/avast_4_home.html

(8) වෙනස් බ්රවුසරයක පහසුව විදින්නට කැමති ඔබට

http://www.avantbrowser.com/

(9) මයික්රොසොෆ්ට් ඔෆ්ෆිස් වලින් ඔබ ලැබූ සියලුම පාහේ පහසුකම් ලබාදෙනු ඇත.

http://www.openoffice.org/

(10) ඔබේ දත්තගොනු ලෝකය සමග බෙදා හදා ගැනීමේදී සහය වනු ඇත.

https://www.dropbox.com/

(11) හිතමිතුරන් සමග ජීවිතය බෙදා ගන්නට උදවුවන ජනංප්රිය මෘදුකාංගයකි

http://www.skype.com/intl/en/

(12) ද්රඩ තැටිය නිරෝගීව පවත්වාගෙන යාමේදී උපකාරී වේ.

http://www.iobit.com/iobitsmartdefrag.html

(13) දත්ත ගොනුවක් බාගත කිරීමට බෙහෙවින් උපකාරීවනු ඇත.

http://www.speedbit.com/
(14) මයික්රොසොෆ්ට් වල අවුට්ලුක් මෘදුකාංගයට සාර්තක අභියෝග කරන්නෙකි.
http://www.mozillamessaging.com/en-US/thunderbird/
(15) විවෘත මෘදුකාංග ගනයේ එන සර්වර් මෘදුකාංගයකි.
http://www.apache.org/
(16)මෘදුකාංග සංවර්ධනයේදී බෙහෙවින් උපකාරීවේ
http://www.eclipse.org/
(17)දත්තගොනු හකුලවන්නට මෙන්ම ප්රකෘතිතත්වයට ගෙන ඒමේදී උපකාරීවේ
http://www.7-zip.org/
(18) බොහොමයක් ෆොර්මැට් ධාවනය කල හැකි ප්ලේයරයකි
http://www.videolan.org/vlc/
(19)යු ටියුබ්, ගූගල් වීඩියෝ, යාහූ වැනි බොහෝ දේ බාගත කරගැනීමට උපකාරීවනු ඇත.
http://youtubedownload.altervista.org/

ප්‍රතිචාරයක් ලබාදෙන්න