තාක්ශනික මෙවලමක ස්වභාවයට වඩා ඔබ දන්නා හදුනන මිතුරෙකුගේ භූමිකාව තම කාර්යභාර්ය කර ගනු ඇත

යතුරු පුවරුව, මවුසය, ස්පර්ශකතිරය, යනු මෙතෙක් අප පරිගණකය සමග සබදතාවල වේගය මෙන්ම ස්වභාවය තීර්නය කල මූලික සාධකයන්ය. නුදුරේදීම වඩාත් සංවේදී තාක්ශනික මෙවලමක් නිමවෙමින් පවතින බවට තොරතුරු පලවෙමින් පවතී. සමහර විට එය ඔබගේ මුහුනුවරේ ඇතිවන සියුම් වෙනස්කම් පවා හදුනා ගනිමින් තාක්ශනික මෙවලමක ස්වභාවයට වඩා ඔබ දන්නා හදුනන මිතුරෙකුගේ භූමිකාව තම කාර්යභාර්ය කර ගනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න