අතිශයින් වැඩිහිටියන්ට පමනයි

කොලොම්බියානු විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙකු විසින් නිකුත්කල පරේක්ශන වාර්ථාවකට අනූව නිව්යෝක්හි වෙසෙන අභිසරුලියන්ගෙන් 83% තම වෘතිය පවත්වාගෙන යාමේ සාම්ප්‍රදායික ක්‍රමයවූ සැදැ අදුරත් සමග ප්‍රසිද්ධ මාවත් වල පහන් කනු යට වෙනුවට ෆේස්බුක්හි තම පුද්ගල පි‍ටු යොදා ගනිමින් සිටින බව කියවෙන වාර්ථාවක් පලවෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න