අධිතාක්ශනික යුධ උපකරනයක්වූ…….

ඇෆ්ගනිස්තානයේදී අත්හදා බැලීමේ මට්ටමෙන් භාවිතා වූ අධිතාක්ශනික යුධ උපකරනයක්වූ XM-25 සදහා යුධ බිමෙන් ඉතා හොද ඉල්ලුමක් නිර්මානයවෙමින් පවතින බවට තොරතුරු පලවෙමින් පවතිනවා.පෙර නිගමනය කලහැකි ඉලක්ක වෙත සාර්තකව පහරදීමේදී ඇති සමත්කම මෙයට හේතුවී ඇති බවයි කිය වෙන්නේ. ඩොලර් 25000 ලෙස දල වටින කමක් මෙම උපකරනයක් සදහා ඇති බවයි කියවෙන්නේ. කෙසේ නමුත් 2013 වන විට මෙම උපකරන 12500 ක් යුධ බිම වෙත සැපයීමට බලා පොරොත්තුවන බවයි සටහන් වෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න