ඊමේල් භාවිතය අඩුවෙමින් පවතින බවට …..

අන්තර්පුද්ගල සබදතා ඉලක්ක කරගත් නොයෙකුත් තාක්ශනමය එලිදැක්වීම් වැඩිවෙත්ම සාම්ප්‍රදායික ක්‍රම වෙදයක්වූ ඊමේල් භාවිතය අඩුවෙමින් පවතින බවට තොරතුරු පලවෙනවා. සමස්තයක් ලෙස සලකන විට 2010 වසර තුල 8% භාවිතය පහල වැටීමක් සිදුවී ඇතිබවයි කිය වෙන්නේ.වයස 12-17 අතරවන නව සයිබර් පුරවැසියන් අතරින් සීග්‍රයෙන් ඊමේල් භවිතය වෙනුවට සමාජ ජාලා හා ක්ශනික පනිවිඩ හුවමාරු ක්‍රම පැතිර යමින් සිටින බවයි කියවෙන්නේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න